අනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අස්ගිරි පාර්ශ්වයෙන් රජයට කරුණු පැහැදිලි කිරීමේ ඉල්ලීමක් Local Newsඅනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අස්ගිරි පාර්ශ්වයෙන් රජයට කරුණු...Shiran Viraj2026-10-302026-10-300
අස්වනු නෙලීමෙන් පසු සිදුවන ධීවර අලාභය: මත්ස්‍යයන් ඉවත දැමීමට වඩා ගුණාත්මකභාවය පහත වැටීම ප්‍රධාන හේතුව බව රජය පවසයි Local Newsඅස්වනු නෙලීමෙන් පසු සිදුවන ධීවර අලාභය: මත්ස්‍යයන් ඉවත දැමීමට වඩා...Shiran Viraj2026-10-302026-10-300
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වටිනා රාජ්‍ය ඉඩම් විකිණීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වටිනා රාජ්‍ය ඉඩම්...Shiran Viraj2026-10-302026-10-300
පියයුරු පිළිකා කලින් හඳුනාගැනීම: වයස අවුරුදු 35-45 අතර කාන්තාවන්ගෙන් සායන වෙත පැමිණෙන්නේ 50%ක් පමණයි LIFEපියයුරු පිළිකා කලින් හඳුනාගැනීම: වයස අවුරුදු 35-45 අතර කාන්තාවන්ගෙන් සායන...Shiran Viraj2026-10-30
රටවල් 13ක සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112ක් හඳුනාගැනේ: ලබන වසරේදී (2027) මෙරටට ගෙන ඒමට පියවර Local Newsරටවල් 13ක සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112ක් හඳුනාගැනේ:...Shiran Viraj2026-10-30
දකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්‍රා ආශ්‍රිතව අඩු පීඩන වායුගෝලීය කැළඹිලි තත්ත්වයක්: නාවික සහ ධීවර ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස් Local Newsදකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්‍රා ආශ්‍රිතව අඩු පීඩන වායුගෝලීය...Shiran Viraj2026-10-30
‘අස්වැසුම’ ප්‍රතිලාභීන් සංශෝධනයේදී ලක්ෂ 13කට අධික පිරිසක් ඉවත් කෙරේ: 991,800ක් පළමු ලැයිස්තුවට සුදුසුකම් ලබයි Local News‘අස්වැසුම’ ප්‍රතිලාභීන් සංශෝධනයේදී ලක්ෂ 13කට අධික පිරිසක් ඉවත් කෙරේ: 991,800ක්...Shiran Viraj2026-10-30
BusinessBusiness NewsLocal NewsNews පාම් ඔයිල් මිල ඉහළ යෑම සහ හිඟය නිසා බේකරි කර්මාන්තය දැඩි අර්බුදයකShiran Viraj2026-02-04 by Shiran Viraj2026-02-0403696 වෙළෙඳපොළ තුළ පාම් ඔයිල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමක් මෙන්ම දැඩි හිඟයක් ද පවතින බව බේකරි නිෂ්පාදකයෝ පවසති. මෙරට බේකරි නිෂ්පාදන කටයුතු සඳහා බහුතරයක් නිෂ්පාදකයන් පාම්... Read more
Local NewsNews රජයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා පර්යන්ත රෝහල්වල ඒකක 164ක් අකර්මණ්‍ය වෙයිShiran Viraj2026-02-04 by Shiran Viraj2026-02-0403163 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයින පුරා රෝහල් වාට්ටු සහ විශේෂිත ඒකක 164ක වැඩකටයුතු අකර්මණ්‍ය වී ඇති බව එම... Read more
Local NewsNewsSportsSports News සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (03) පැවති තීරණාත්මක තෙවන විස්සයි-20 තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය. Shiran Viraj2026-02-04 by Shiran Viraj2026-02-0402297 මේ සමඟින් දෙරට අතර පැවති තරග 3කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදු විය. පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම... Read more
Local NewsNewsPolitical 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුම් පණිවිඩයShiran Viraj2026-02-04 by Shiran Viraj2026-02-0405717 78 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ, අභියෝග රැසක් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව ආර්ථික... Read more
Local NewsNews ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා පරිමාණ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ස්ථාපනයට කැබිනට් අනුමැතියShiran Viraj2026-02-04 by Shiran Viraj2026-02-0404313 සූර්ය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට උපරිම අයුරින් එක් කරගැනීමට තිබූ ප්‍රධානතම බාධාවක් ඉවත් කරමින්, එම විදුලිය ගබඩා කිරීම සඳහා වන බැටරි ගබඩාකරණ පද්ධතියක් (BESS)... Read more
Local NewsNewsSportsSports News නල්ලූර් කෝවිලේදී විස්සයි-20 ලෝක කුසලානය රැගෙන ආ පිරිස සහ භාරකරුවන් අතර උණුසුම් තත්ත්වයක්Shiran Viraj2026-02-04 by Shiran Viraj2026-02-0404281 2026 විස්සයි-20 ලෝක කුසලානය යාපනයට රැගෙන ආ අවස්ථාවේදී යාපනය නල්ලූර් කෝවිලේ භාරකරුවන් සහ කුසලානය රැගෙන පැමිණි සංවිධායකයන් අතර දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ. දකුණේ සිට නල්ලූර්... Read more
Local NewsNewsPolitical නිදහස් දිනය සැමට පොදු අවස්ථාවක් බවත් බෙදුම්වාදී දේශපාලන මත පසෙක ලිය යුතු බවත් රජය පවසයිShiran Viraj2026-02-04 by Shiran Viraj2026-02-0405029 පෙබරවාරි 04 වෙනිදා පැවැත්වෙන ජාතික නිදහස් දිනය යනු මෙරට සියලු පුරවැසියන්ගේම නිදහස් දිනය බවත්, එයට ජාති, ආගමික හෝ ප්‍රාදේශීය භේදයක් නොමැති බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය... Read more
Local NewsNewsPolitical ආණ්ඩුව යනු රාජ්‍යයේ සේවකයා මිස එහි හිමිකරු නොවන බව සංජීව එදිරිමාන්න මහතා අවධාරණය කරයිShiran Viraj2026-02-04 by Shiran Viraj2026-02-0403659 බලයේ සිටින ආණ්ඩුව පැරදවීමට හෝ විසුරුවා හැරීමට හැකි වුවද, රාජ්‍යය එසේ කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි... Read more
Local NewsNews ගල් අඟුරු ‘හදිසි මිලදී ගැනීම්’ හරහා ආණ්ඩුව දූෂිත ගනුදෙනුවකට සැරසෙන බවට රෝහිණී කවිරත්න මහත්මියගෙන් චෝදනාවක්Shiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0303331 ‘හදිසි මිලදී ගැනීම්’ යන ලේබලය යටතේ ගල් අඟුරු සැපයුම තමන්ගේ ‘රන් ආකරයක්’ බවට පත් කර ගැනීමට ආණ්ඩුවේ පිරිසක් උත්සාහ දරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි... Read more
Local NewsNewsPolitical නව රජයේ විගණකාධිපතිවරිය ලෙස සමුදිකා ජයරත්න පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතියShiran Viraj2026-02-03 by Shiran Viraj2026-02-0304031 නව රජයේ විගණකාධිපතිවරිය ලෙස එම දෙපාර්තමේන්තුවේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධුරය හෙබවූ සමුදිකා ජයරත්න මහත්මිය පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකඟතාව පළ වී තිබේ. කතානායකවරයාගේ මූලිකත්වයෙන්... Read more