‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ නළු එරික් බවුසා අභාවප්‍රාප්ත වෙයි International News‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ...Shiran Viraj2026-10-272026-10-270
රජිනිකාන්ත්ගේ ‘Jailer 2’ සිනමාපටය වැඩිම ආදායමක් ලැබූ දෙමළ සිනමාපටය බවට පත්වෙමින් නව වාර්තාවක් තබයි Entertainment Newsරජිනිකාන්ත්ගේ ‘Jailer 2’ සිනමාපටය වැඩිම ආදායමක් ලැබූ දෙමළ සිනමාපටය බවට...Shiran Viraj2026-10-262026-10-260
මක්කම ආරක්ෂක ගිවිසුමේ නියෝජිතයන් තෙහෙරානයේදී ඉරාන නායකයන් හමුවීමට සැරසෙයි International Newsමක්කම ආරක්ෂක ගිවිසුමේ නියෝජිතයන් තෙහෙරානයේදී ඉරාන නායකයන් හමුවීමට සැරසෙයිShiran Viraj2026-10-262026-10-260
චීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්‍ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා තාක්ෂණික ගැටුම තීව්ර වෙයි AI Newsචීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්‍ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා...Shiran Viraj2026-10-22
ඉරානයට නැවත පහරදීමට ඊශ්‍රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්‍රම්ප්ගෙන් විරෝධය International Newsඉරානයට නැවත පහරදීමට ඊශ්‍රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්‍රම්ප්ගෙන්...Shiran Viraj2026-10-22
රුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්‍රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන් බරපතළ චෝදනා International Newsරුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්‍රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන්...Shiran Viraj2026-10-22
තුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙති International Newsතුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙතිShiran Viraj2026-10-22
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් නෞකාව මුදාහරී – නෞකා කාර්ය මණ්ඩලයෙන් ලක්රජයට තුතිShiran Viraj2017-03-17 by Shiran Viraj2017-03-170273 සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ගෙන තිබූ ඒරීස් 13 නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය මුදාහැර තිබෙනවා. නෞකාවේ කාර්ය මණ්ඩල නිලධාරී දිලීප නිශාන් රණවීර සදහන් කළේ තමන්... Read more
මෙලොවට බිහිවූ රාත්තල් 15 ක යෝධ බබා – Video & PhotosShiran Viraj2017-03-16 by Shiran Viraj2017-03-160359 චීනයේ 35 හැවිරිදි මවක් රාත්තල් 15 කට ආසන්න බරක් ඇති යෝධ ළදරුවෙක් බිහිකළ පුවතක් වාර්තාවනවා. කැන්කැන් (Kang Kang) නමින් හඳුන්වන මෙම ළදරුවාගේ බර රාත්තල් 14.8... Read more
සවුදි යුව රජු ට්‍රම්ප් හමුවෙයි – මුස්ලිම් සංහිඳියාවකට එයිShiran Viraj2017-03-15 by Shiran Viraj2017-03-150294 සවුදි අරාබියේ සලමන් රජුගේ පුත් එම රාජ්‍යයේ යුව රජු මොහොමඩ් බින් සල්මන් ඇමරිකානු සංචාරයක යෙදී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ 14 හමුවුණා. මේ කාලයේ මුස්ලිම් විරෝධී... Read more
ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ වැටුප පුණ්‍ය කටයුතුවලටShiran Viraj2017-03-15 by Shiran Viraj2017-03-150272 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සම්පූර්ණ වාර්ෂික ජනාධිපති වැටුප පුණ්‍ය ආයතනයකට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා. ට්‍රම්ප්ට හිමි ජනාධිපති වැටුප අමෙරිකානු ඩොලර් ලක්ෂ 4 ක්. ඒ... Read more
වැටුප ගන්නේ නැතැයි කී ට්‍රම්ප් වැටුප ලබාගෙන සඟවයිShiran Viraj2017-03-14 by Shiran Viraj2017-03-140269 ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනපතිවරණ ප්‍රචාරණය අතරතුර දන්වා සිටියේ තමා ජනපති පදවියට පත්වුවහොත් වැටුප් ලබාගන්නේ නැති බවයි. ඒ අනුව ඔහුට ඇමරිකානු ජනපති පදවිය වෙනුවෙන් ලැබෙන... Read more
ලෝක ආහාර වැඩපිළිවෙලෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්Shiran Viraj2017-03-14 by Shiran Viraj2017-03-140259 වසර 5 කින් මෙරට ඇති වූ දරුණුතම නියඟය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් නව ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ආහාර අනාරක්ෂිතතාවට පත්වන බව ලෝක ආහාර වැඩපිළිවෙල පවසනවා. එය රජයේ... Read more
මගේ බිරියට දෙවැනියටත් දුවෙක් ලැබෙන්න ඇවිත් – මාර්ක් සකර්බර්ග්Shiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100337 ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකබර්ග් නැවත පියෙකු වීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ඔහුගේ ෆේස් බුක් පිටුව ඔස්සේ රසිකයින්ට දන්වා ඇත. තම බිරිඳ චෑන් ගැබ්ගෙන ඇති බවත් මෙවරත්... Read more
කරීනා මුස්ලිම් වුණැයි ඉන්දීය සමාජ මාධ්‍ය කැළඹිලාShiran Viraj2017-03-09 by Shiran Viraj2017-03-090271 හින්දු ලබ්ධික ප්‍රකට බොලිවුඩ් නිළි කරීනා කපූර් විවාහවී සිටින්නේ මුස්ලිම් ජාතික සයිෆ් අලි කාන් සමගිනි. හින්දු මුස්ලිම් භේද පවතින ඉන්දියාවේ ඔවුන්ගේ විවාහය මෙන්ම ඔවුන්ගේ දරු... Read more
ජේම්ස් පැකර් යළි දිවයිනට..?Shiran Viraj2017-03-08 by Shiran Viraj2017-03-080266 කැසිනෝ රජු ලෙස සැලකෙන සුප්‍රකට ජේම්ස් පැකර් යළි කරළියට ගෙන ඒමට සූදානමක් ඇතැයි පුවත් වෙබ් අඩවි පවසනවා. ජේම්ස් පැකර්ගේ මෙරට නියෝජිතයාට නාගරික සංවර්ධන අධිකාරය යටතේ පවතින ඉඩමක්... Read more
ජනපති අද ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අමතයිShiran Viraj2017-03-07 by Shiran Viraj2017-03-070272 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අද(7) දිනයේ ඇමතීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.00ට පමණ ජනාධිපතිවරයා සමුළුව ඇමතීමට... Read more