හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-032026-03-030
ඉරානය විසින් F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව පවසයි; මැදපෙරදිග ගැටුම් උච්ච අවස්ථාවකට International Newsඉරානය විසින් F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව පවසයි; මැදපෙරදිග...Shiran Viraj2026-03-022026-03-020
ඉරානය සමඟ පවතින යුද්ධය මසකින් අවසන් විය හැකි බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක් International Newsඉරානය සමඟ පවතින යුද්ධය මසකින් අවසන් විය හැකි බවට ඇමරිකානු...Shiran Viraj2026-03-022026-03-020
කුවේට් ගුවන් ආරක්ෂක ප්‍රහාරයකින් ඇමරිකානු ප්‍රහාරක යානා තුනක් විනාශ වෙයි; කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතයි International Newsකුවේට් ගුවන් ආරක්ෂක ප්‍රහාරයකින් ඇමරිකානු ප්‍රහාරක යානා තුනක් විනාශ වෙයි;...Shiran Viraj2026-03-02
ඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස් සහ තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට Businessඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස්...Shiran Viraj2026-03-02
හෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල් මිල ඩොලර් 110 සීමාව ඉක්මවා යාමේ අවදානමක් International Newsහෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල්...Shiran Viraj2026-03-01
ඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට දැවැන්ත මිසයිල ප්‍රහාර International Newsඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට...Shiran Viraj2026-03-01
මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වෙඩි ප්‍රහාරයකින් මරු දකියිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210204 මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බවට සැකකළ පුද්ගලයෙකු බෙල්ජියම් ආරක්ෂක අංශ නිලධාරියෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ උමං දුම්රිය ස්ථානයකදී මෙය සිදුව ඇති බව... Read more
සාකච්ඡාවට පෙර සම්බාධක ඉවත් කරන්න – කටාරය ඉල්ලයිShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200203 ගල්ෆ් කලාපයේ පැන නැගී ඇති රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය පිළිබදව ඕනෑම සාකච්ඡාවකට පෙර තම රටට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතු බව කටාර් විදේශ අමාත්‍ය... Read more
ලන්ඩන් නුවර දී වාහනයක් පිරිසක් යට කරයිShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190214 බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දී වාහනයක් ජනතාව අතරට ධාවනය කරවීමේ සිද්ධියකින් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා තිබේ. මෙම සිද්ධිය සිදුව ඇත්තේ ලන්ඩනයේ උතුරු දිග ප්‍රදේශයේදීය. මීට... Read more
ජර්මනිය එක්සත් කළ අපූරු නායකයා දැයෙන් සමුගනීShiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170204 නැගෙනහිර සහ බටහිර ලෙස වෙන්වී තිබූ ජර්මනිය 1990 වසරේදී යළි එක්සත් කිරීම සඳහා මුල් වූ හිටපු චාන්සලර් හෙල්මුට් කෝල් වයස අවුරුදු 87ක්ව සිටියදී ඊයේ අභාවප්‍රාප්ත... Read more
සැවොම පුදුම කරමින් සති 07ක් වයසැති බිළිඳෙක් කතා කරයිShiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170217 සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට වයස අවුරුද්දක්වත් වෙන්න ඕන බහ තෝරන්න පටන් ගන්න. එක එක දරුවාගෙන් එම කාලසීමාව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඒත් සති 07ක් පමණ වූ... Read more
අමෙරිකානු යුද නැවක් අනතුරේ – 7 ක් අතුරුදහන්Shiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170195 අමෙරිකානු යුද නැවක් ජපන් මුහුදේදී පිලිපීනයට අයත් කන්ටේනර් නෞකාවක ගැටී සිදුවූ අනතුරකින් අමෙරිකානු නාවිකයින් 7දෙනෙකු අතුරුදහන් වී තිබේ. නෞකාවේ අණ දෙන නිලධාරියාද තවත් ඇතුළත් පිරිසක්... Read more
ලන්ඩන් ගින්න ගැන බ්‍රිතාන්‍ය අගමැතිනියගේ අණින් පරීක්ෂණයක්Shiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160234 බටහිර ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් මහල් නිවාස කුළුණු සංකීර්ණයේ ඇතිවූ මහා ගින්න පිළිබඳව ඉහළ පෙළේ පරීක්ෂණයක් පවත්වන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ප්‍රකාශ කළා. ගින්නෙන් පුද්ගලයන් 17... Read more
ග්වාතමාලාවේ භූ කම්පනයෙන් 3 ක් මරුටShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150255 බටහිර ග්වාතමාලාවේ සිදුවූ භූ කම්පනයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පල්ලියක් කඩාවැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර මෙක්සිකානු දේශසීමාව ආසන්නයේ කුඩා ගමක සිටි අනෙක්... Read more
ශාරුක් ඛාන් මැරුණා කිව්ව පළවෙනි වතාව මේක නෙවෙයිShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140249 ෂාරුක් ඛාන් ගුවන් අනතුරකින් මියගිය බවට කටකතාවක් පසුගිය දිනක යුරෝපීය ප්‍රවෘත්ති ජාලයකින් ප්‍රචාරය වුණා. මේ පිළිබඳව ශාරුක්ගේ රසිකයන් බොහෝ සෙයින් කම්පාවට පත් වුණා. මේ කටකතාවේ... Read more
බංග්ලාදේශයේ නායයෑම්වලින් මිය ගිය සංඛ්‍යාව 107 දක්වා ඉහළටShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140240 බංග්ලාදේශයේ ගං වතුර සහ නාය යාම්වලින් මිය ගිය සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැඩිම බලපෑමක් එල්ල වී ඇති රංගමාටි දිස්ත්‍රික්කයේ පමණක් මිය ගිය සංඛ්‍යාව... Read more