2026-11-09
mediahumanrights.lk

Category : Entertainment News

තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ

Shiran Viraj
සොක්‍රටීස් දෝතින්ම ගෙන වස බඳුන බොයි. මඛාදේව ජාතකයේ එන රජු දේව ධර්මයට සවන් දෙනු පිණිස මරණයේ මකර කටට පනී. එවන් පුරාවෘත්ත දන්නා අයවලුන්ට බයිබලයේ පැරණි...

පිය සෙනෙ­හ­සත් මවු සෙනෙ­හ­සත් අතර දෝල­නය වන

Shiran Viraj
තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිස් ජීවිත පැහැදිලි ලෙසම වෙනස්විය. විශේෂයෙන් පරිගණකය සොයාගැනීමත් ඉන්පසු අන්තර්ජාලය නිර්මාණය වීමත් නිසා ලෝකයම එකම ගම්මානයක් බවට පත්විය. මේ තාක්ෂණික දියුණුවේ අග්‍රඵලය...

භාරතයේ දේවිය ධර්මා ලංකාවේදී යශෝධරා වූවාය….

Shiran Viraj
ලංකාවේ මාව මේ තරම් ජනප්‍රියයි කියලා හිතුවේ නෑ.. පල්ලවි සුභාෂ් අධිරජ ධර්මාශෝක ඉන්දියානු ටෙලිනාට්‍ය මාළාව අද අපේ රටේ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇත. අශෝක කුමාරයාට රඟන...

නදිනිගේ කැදැල්ලේ නැවුම් තතු…

Shiran Viraj
* නදිනි ආපහු වැඩ පටන් අරන් වගේ ඔව් දෙවැනි බබා ලැබෙන්න හිටපු නිසා සංගීත කටයුතුවලින් මාස තුනක්‌ විතර ඈත්වෙලානෙ හිටියෙ. දැන් දුවට මාස හයක්‌ වෙනව...

මට කෝල් කරලා කියනවා "රිතූ මෙහෙමයි පොඩි සෙක්ස් සීන් එකකුත් තියෙනවා" කියලා – රිතූ ආකර්ෂා

Shiran Viraj
රිතූ ආකර්ශා. පුංචි තිරයෙන් රසිකයින් අතරට ආපු රිතූ දැන් හුඟක් මියුසික් වීඩියෝවල දකින්න පුළුවන්. රිතූගේ අලුත් විස්තර ගැනත් පසුගිය දවසක රිතූ රඟපෑ මියුසික් වීඩියෝවක තිබුණු...

අමිලාගේ කැදැල්ලේ නැවුම් තතු

Shiran Viraj
Ô සිරස සුපර් ස්‌ටාර් තරගය ඔබේ ජීවිතේ නව මාවතකට රැගෙන ගියා. ඔව්. ඒක තමයි ඇත්ත. ගායිකාවක්‌ ලෙස හැමෝම මාව අඳුරගෙන ජනප්‍රියත්වයට පත්වුණෙත් නොහිතපු වෙලාවක නොහිතපු...

බ්‍රේකින් ඉවරයි – මේනකා වැඩ ඩාන්සින් වීඩියෝ එක දැම්මේ මාර්කට්‌ වෙන්න…

Shiran Viraj
ඇයි මේනකා වැඩි සද්ද බද්දයක්‌ නැත්තේ ? සද්ද බද්දයක්‌ නැත්තේම නැහැ. හෙමිහිට වැඩකරගෙන යනවා. වැඩි සද්දයක්‌ නැතිවම වැඩ. එහෙමද? මම හිතන විදිහට මම කවදාවත් එහෙම...
Translate »