ඔක්තෝබර්-නොවැම්බර් උත්සව සමයේ ඉන්දියානු සංචාරකයන්ගේ වැඩිම අවධානය ශ්‍රී ලංකාවට: සෙවීම් ප්‍රමාණය 262%කින් ඉහළට Businessඔක්තෝබර්-නොවැම්බර් උත්සව සමයේ ඉන්දියානු සංචාරකයන්ගේ වැඩිම අවධානය ශ්‍රී ලංකාවට: සෙවීම්...Shiran Viraj2026-10-282026-10-280
පුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්තිය: යටිතල පහසුකම් සහ මූල්‍යකරණ හිඟතාවය හමුවේ ජාතික විදුලිබල පද්ධතියට මතුව ඇති අභියෝග Businessපුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්තිය: යටිතල පහසුකම් සහ මූල්‍යකරණ හිඟතාවය හමුවේ ජාතික...Shiran Viraj2026-10-282026-10-280
හම්බන්තොට ‘ලෝෆ්ස් ටර්මිනල්ස්’ සමාගමේ අනාගතය වෙනුවෙන් විකල්ප සෙවීමට ලෝෆ්ස් ගෑස් පීඑල්සී පියවර ගනියි Businessහම්බන්තොට ‘ලෝෆ්ස් ටර්මිනල්ස්’ සමාගමේ අනාගතය වෙනුවෙන් විකල්ප සෙවීමට ලෝෆ්ස් ගෑස්...Shiran Viraj2026-10-282026-10-280
ගෑස් නැවක් ප්‍රමාද වීමෙන් ලිට්රෝ ගෑස් සිලින්ඩර් 300,000ක හිඟයක්: දින 7-8කින් යථා තත්ත්වයට පත්වන බව නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන පවසයි Businessගෑස් නැවක් ප්‍රමාද වීමෙන් ලිට්රෝ ගෑස් සිලින්ඩර් 300,000ක හිඟයක්: දින...Shiran Viraj2026-10-28
2026 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.6 දක්වා ඉහළට Business2026 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම...Shiran Viraj2026-10-27
ජල විදුලි උත්පාදනය ඉහළ යාම හමුවේ විදුලි ගාස්තු 10%කින් පහත හෙළිය හැකි යැයි විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය පවසයි Businessජල විදුලි උත්පාදනය ඉහළ යාම හමුවේ විදුලි ගාස්තු 10%කින් පහත...Shiran Viraj2026-10-27
කැලණි ගඟේ ජල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන Businessකැලණි ගඟේ ජල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් රුපියල්...Shiran Viraj2026-10-26
නව දේශීය අදායම් පනතේ පමාවෙන් IMF වාරිකය පමාවන ලකුණුShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260217 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන ණය වාරිකය ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු එක් පූර්ව ක්‍රියාමාර්ගයක් වශයෙන්, නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමා වීම... Read more
ටිකට් එකයි චාන්ස් දෙකයිShiran Viraj2017-06-23 by Shiran Viraj2017-06-230264 සංවර්ධන ලොතරැයි මණ්ඩලය, විශේෂ දිනුම් ඇදීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව පවතින ටිකට්පත්වල මිල ගණන්වල කිසිඳු වෙනසක් සිදු නොකර අද (22) සිට අතිරේක දිනුම්... Read more
පහළට වැටුණු අපනයන යහපාලන රජය යටතේ ඉහළටShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210219 මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බවට සැකකළ පුද්ගලයෙකු බෙල්ජියම් ආරක්ෂක අංශ නිලධාරියෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ උමං දුම්රිය ස්ථානයකදී මෙය සිදුව ඇති බව... Read more
විදේශ සංචිතවල වර්ධනයක්Shiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200259 මෙරට විදේශ සංචිතය මැයි මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 6.7ක් දක්වා වර්ධනය වී තිබෙනවා. අප්‍රේල් මාසයේදී එය පැවතුණේ ඇමරිකානු ඩොලර් බිලියන 5ක් ලෙසයි. රජයේ බැඳුම්කර නිකුතු... Read more
හානි වූ මුදල් නෝට්ටුවලට මහ බැංකුව ගෙවන්නේ නැහැShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190243 විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා 2017.12.31 දිනෙන් පසුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවීම් සිදුනොකරන බව නිවේදනය... Read more
බඳවාගැනීම් සිදුකළේ පුරප්පාඩු පිරවීමට පමණයි – ශ්‍රී ලංකන්Shiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160250 ශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවයට නව බඳවාගැනීම් 1250 ක් සිදුකළ බවට පළවන වාර්තා එම ගුවන් සේවයේ කළමනාකාරීත්වය ප්‍රතික්ෂේප කළා. එමඟින් සඳහන් කළේ ඉවත්වූ සේවකයන්ගේ පුරප්පාඩු... Read more
යාපනයේ එළවළු දඹුල්ලටShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140224 යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු එළවළු තොග ඊයේ රාත්‍රියේ සිට දඹුල්ල ඇතුළු ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන කරා පැමිණෙමින් තිබෙනවා. උඩරට, පහතරට ඇතුළු සියලු එළවළු වර්ග යාපනයේ වගා... Read more
මේ අංකයෙන් ඔබටත් මිස් කෝල් ආවා ද?Shiran Viraj2017-06-12 by Shiran Viraj2017-06-120237 අද (11) දිනය තුළ දී ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ ජංගම දුරකථනවලට නොදන්නා විදෙස් අංකයකින් මඟ හැරුණු ඇමතුමක් (Missed call) ලැබී ඇති බව වාර්තා වේ. +1... Read more
තේ කර්මාන්ත ශාලා 26 ක් විනාශයි – පාඩුව කෝටියයිShiran Viraj2017-06-09 by Shiran Viraj2017-06-090256 පසුගියදා ඇතිවු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල තේ කර්මාන්ත ශාලා 26 ක් විනාශ වී තිබෙනවා. සමස්ත ලංකා කුඩා තේ වතු හිමියන්ගේ සංගමය සඳහන්... Read more
නිෂ්ඡන්ද කොටස් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි දර්ශකගත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කිරීම්වලට ඇතුළත් කරයිShiran Viraj2017-06-07 by Shiran Viraj2017-06-070236 කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව විසින් දැනට ලැයිස්තුගත වී ඇති හා ගනුදෙනු වන නිෂ්ඡන්ද කොටස් දර්ශකගත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කිරීම්වලට ඇතුළත් කිරීමට නියමිත බව නිවේදනය කරනු... Read more