mediahumanrights.lk
BusinessBusiness NewsNews

විදේශ සංචිතවල වර්ධනයක්

මෙරට විදේශ සංචිතය මැයි මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 6.7ක් දක්වා වර්ධනය වී තිබෙනවා.
අප්‍රේල් මාසයේදී එය පැවතුණේ ඇමරිකානු ඩොලර් බිලියන 5ක් ලෙසයි.
රජයේ බැඳුම්කර නිකුතු සහ මහ බැංකුව මගින් ඩොලර් මිලදී ගැනීම මෙලෙස විදේශ සංචිතය ඉහළ යාමට හේතුවයි.
(under the courtesy of hirunews news web)

Related posts

කණ්ඩලම සහ දඹුලූ ඔයේ කිඹුල් තර්ජන ඉහළට

Shiran Viraj

වසන්ත යළි ආණ්ඩු පාර්ශ්වයට එක් වීම ගැන හර්ෂගෙන් සටහනක්

Shiran Viraj

තවත් ලොක්කෙක් ඉල්ලා අස්වේ…

Shiran Viraj
Translate »