29.5 C
Colombo
2026-09-27
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ටිකට් එකයි චාන්ස් දෙකයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලය, විශේෂ දිනුම් ඇදීමේ ක‍්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව පවතින ටිකට්පත්වල මිල ගණන්වල කිසිඳු වෙනසක් සිදු නොකර අද (22) සිට අතිරේක දිනුම් ඇදීමක් ක‍්‍රියාත්මක වනවා.
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න සඳහන් කළේ “මෙහි ඇති විශේෂත්වය තමයි ප්‍රථම දිනුම් ඇදීමෙන් පසු එම යන්ත්‍රයේම ඉතුරුවන පන්දුවලින් ජය අංක 04ක් තෝරලා.. ඒ සඳහා රුපියල් 20 ක් රුපියල් 500ක් රුපියල් 25000ක් රුපියල් 50000 ආදී වශයෙන් අතිරේක තෑගි ලබා දෙන්න පියවර ගත්තා.” යනුවෙනි.
(under the courtesy of nethfm news web)

Related posts

ගැටබරුව රජමහා විහාරයේ ඇසල මහා පෙරහැරට කප් සිටුවයි

Shiran Viraj

ට‍්‍රම්ප් – කිම් ජොන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

Shiran Viraj

විශ්වාසභංගය සම්මත වෙද්දී සෙංකෝලය තිබුනේ කොහේද ? VIDEO

Shiran Viraj
Translate »