mediahumanrights.lk
Local News News

ඒකල කාර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් : 30ක් රෝහලේ

ජා-ඇල, ඒකල ප්‍රදේශයේ කාර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් හේතුවෙන් 30 දෙනෙකු රෝහල්ගත කර තිබේ.
ඉන් වැඩි දෙනෙකු කාන්තාවන් වන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
කර්මාන්ත ශාලාව මේ වන විට තාවකාලිකව වසා දමා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට පියවර ගෙන තිබේ.

Related posts

ආපදා නිසා 12,124ක් පීඩාවට.. කුරුණෑගලට මහ වැසි..

Shiran Viraj

සිසුවියක් අපයෝජනය කල අයෙක් අත්අඩංගුවට…

Shiran Viraj

පහට අඩු දරුවන් 1/3ක් මන්දපෝෂණයෙන්..- මහ බැංකුව

Shiran Viraj