mediahumanrights.lk
NewsPolitical

අවස්ථාවාදීන් එලවන හැටි ජනපති පවසයි

දූෂිත මෙන්ම අවස්ථාවාදී දේශපාලනඥයින් පළවා හැරීමේ සටනට පෙබරවාරි 10 වන දින රටේ ජනතාව ඒකරාශී විය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ බුලත්කොළයට හැර අන් සෑම පක්ෂයකටම ලබාදෙන ඡන්දය දූෂිත දේශපාලනය ශක්තිමත් කිරීමට ලබාදෙන ඡන්දයක් බවයි.
19 වන සංශෝධනය සිදුකිරීමත් සමග අද රට පාලනය කරන්නේ රජෙක් හෝ ජනාධිපතිවරයෙක් නොව රටේ ජනතාව විසින් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මාතලේ ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

මම මගේ විවාහක බිරිද ඇයගේ රහස් පෙම්වතා සමග ඉන්නවා ඇස් දෙකට දැක්කා, ඒක මට අදහා ගන්න බැරි වුණා

Shiran Viraj

ජාත්‍යන්තර ණය වාරික ගෙවීම කල් දමා ජනතාව කන්න බොන්න ගෙන ආ යුතුයි..

Shiran Viraj

ඉන්දියානුවන් දෙදෙනෙකුත් ‘කෝවිඩ් 19’ වෙත ගොදුරු වෙයි

Shiran Viraj
Translate »