26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsPolitical

එජාපය ගමේ බලය අල්ලන හැටි ඇමති චන්ද්‍රානි කියයි

රටේ බලය ලබාගත් ආකාරයට ගමේ බලයද එක්සත් ජාතික පක්ෂය වෙත ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පවසයි.
බලයට පත්වූ කාලය තුළ රට තුළ සිදුකළ සංවර්ධනය ජනතාව අනුමත කර ඇති හෙයින් ඉදිරි පළාත් පාලන මැතිවරණය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බවයි ඇය පවසන්නේ.
අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් චන්ද්‍රාණි බණ්ඩාර අමාත්‍යවරිය මේ බව කියා සිටියා.

(under the courtesy of adaderana.lk news web)

Related posts

දීපවාලි දිනය අද – සැමරුම් නිවසට සීමා කරන්නැයි හින්දු පූජකවරුන්ගෙනුත් ඉල්ලීම්

Shiran Viraj

නිරෝධායන පවුල්වලට දුන් 10,000 සලාකය සීමා කෙරේ.. චක‍්‍රලේඛය මෙන්න…

Shiran Viraj

ජනාධිපතිවරණය කැදවන දිනය මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයට පත්කෙරේ..

Shiran Viraj
Translate »