28.4 C
Colombo
2026-09-02
mediahumanrights.lk
NewsPolitical

ජනාධිපතිවරණය කැදවන දිනය මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයට පත්කෙරේ..

සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 18 අතර එක් දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඕනෑම මැතිවරණයක් පැවැත්වීමට කොමිෂන් සභාව සූදානම් බව පැවසීය.

ආණ්ඩුක්‍රම විවස්තාවට අනුව ජනාධිපතිවරණය මෙම වසරේ පැවැත්විය යුතුය.

ඒ සඳහා අයවැය මගින් මේවන විටත් මුදල් වෙන්කර තිබේ.

ඕනෑම මැතිවරණයක් ප්‍රකාශයටපත් කර හොත් එය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ඕනෑම අවස්ථාවක සූදානම් බව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ඔබත් විවාහවෙලා තවම දරුඵල නැතුව ලතවෙනවාද ඉක්මණින්ම ගැබ් ගන්නනම් මෙන්න මේදේ කරන්න

Shiran Viraj

රවි කරුණානානායක පොහොට්ටු සාමාජිකත්වය ගත්තොත් කලබල වෙන්න එපා..- පොහොට්ටුවෙන් කියයි..

Shiran Viraj

නීතිවිරෝධී දැල් යොදාගෙන ධීවර කටයුතු වල නිරත වූ 3ක් අල්ලයි

Shiran Viraj
Translate »