mediahumanrights.lk
Local News News

දිගින් දිගටම දික් ගැස්සුණු දුම්රිය වර්ජනය අවසන් – Video

දින කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වූ දුම්රිය රියදුරන්ගේ වර්ජනය මීට ටික වේලාවකට පෙර අවසන් කරන්නට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළා.
ඒ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ අමාත්‍ය අනුකමිටුව සමඟ පැවැත් වූ සාකාච්චාවකින් පසුවයි.
මේ අනුව දුම්රිය ධාවනය වහාම යථා තත්වයට පත් කරන බවයි වෘත්තීය සමිති පවසන්නේ.
(under the courtesy of hirunews.lk news web)

Related posts

පකිස්තානයේ වතුර බීම අවදානම් වෙයි

Shiran Viraj

සරවණරාජාගේ හොර එලිවෙයි.. බිරිදගෙන් ඔහුට විරුද්දව පැමිණිල්ලක්…

Shiran Viraj

විශ්‍රාමිකයින්ට දුම්රිය බලපත් ලබා ගැනීමේ විශේෂ ක්‍රමවේදයක් හෙට සිට

Shiran Viraj