26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

දිගින් දිගටම දික් ගැස්සුණු දුම්රිය වර්ජනය අවසන් – Video

දින කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වූ දුම්රිය රියදුරන්ගේ වර්ජනය මීට ටික වේලාවකට පෙර අවසන් කරන්නට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළා.
ඒ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ අමාත්‍ය අනුකමිටුව සමඟ පැවැත් වූ සාකාච්චාවකින් පසුවයි.
මේ අනුව දුම්රිය ධාවනය වහාම යථා තත්වයට පත් කරන බවයි වෘත්තීය සමිති පවසන්නේ.
(under the courtesy of hirunews.lk news web)

Related posts

ලාෆ්ස් ගෑස් මිල අද සිට ඉහළට

Shiran Viraj

කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු නොකරන පුද්ගලයින්ට බ්‍රිතාන්‍යයට ඇතුල්වීම තහනම් : බ්‍රසීලයෙන් වාර්තාවන නව කොවිඩ් ප්‍රභේදය බ්‍රිතාන්‍යයටත්

Shiran Viraj

ඇඳිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…

Shiran Viraj
Translate »