mediahumanrights.lk
Local NewsNews

කොළඹ පදික මංතීරු ජාලයේ පළමු අදියර ජනතා අයිතියට

කොළඹ – ඩීආර් විජේවර්ධන මාවතේ ලේක්හවුස් සිට  ඕල්කොට් මාවත දක්වා වූ පදික මංතීරුව අද (23) ජනතා අයිතියට පත්කෙරුණා.
ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
ප‍්‍රධාන මාර්ග මගහරිමින් කොළඹ – කොටුව සහ පිටකොටුව ප‍්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
මෙම මංතීරුව ඉදිකිරීමට වැයකෙරුණු මුදල රුපියල් මිලියන 17ක්.
මෙම ව්‍යාපෘතිය යටතේ අද ජනතා අයිතියට පවරනු ලැබුවේ එහි පළමු අදියරයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පාවහන් හාන්සියි..

Shiran Viraj

තමන් අසමත් බව ජනාධිපති පිලිගත්තා.. බුදු දහම අනුව ඔහු පඬිවරයෙක්, නුවණැත්තෙක්…

Shiran Viraj

වන අලි පහර දෙයි..කුඩා දරුවන් දෙදෙනෙකු මරුට..

Shiran Viraj
Translate »