28.4 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

බම්බලපිටියේ ගණිකා නිවසක් වටලයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අළුත්කඩේ අංක 03 අධිකරණය මගින් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් අනුව ඊයේ (22) රාත්‍රි කාලයේදි බම්බලපිටිය – ද ෆොන්සේකා පාර, අංක 19 ලිපිනයේ පිහිටි හොටලයක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා තිබෙනවා.
එහිදී මෙහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින අළුත්කඩේ අංක 3 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරික්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකරනු ලබනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රන් පදක්කම දිනූ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක අරන් – ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවට බලාපොරොත්තුවක්

Shiran Viraj

ඩඩ්ලි සිරිසේන බැංකුවලින් කෝටි 850ක් ණය අරන්..

Shiran Viraj

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයෙන් පහළ මැදි ආදායම් කාණ්ඩයට ඇදවැටෙයි

Shiran Viraj
Translate »