mediahumanrights.lk
News Political

නායකයා වුවද රනිල්ට විධායක අගමැති වෙන්න ඉඩ දෙන්නේ නෑ – එජාප නියෝජ්‍ය ඇමැතිගෙන් රතු එළියක්

රනිල් වික්‍රමසිංහ මහතා සිය පක්ෂයේ නායකයා වූවද ඔහුට කිසි විටෙකත් විධායක අගමැතිවරයෙකු බවට පත්වීමට ඉඩ නොදෙන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
“අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍යය” යන තේමාව යටතේ ඊයේ (13) කොළඹ දී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

මම නිසා වර්ජන එපා!

Shiran Viraj

යම රජ්ජුරුවන්ගේ දුව

Shiran Viraj

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 220 කට කොරෝනා

Shiran Viraj