mediahumanrights.lk
International NewsNews

රික්ටර් මාපාංකයේ 7.3ක භූකම්පනයක්-61ක් මරු තුරුළට-300ට තුවාලයි

ඉරාන්-ඉරාක් දේශ  සීමාවේ හට ගත් ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 61 දෙනෙකු මිය ගොස් තවත් 300ක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
රික්ටර් මාපාංකයේ 7.3 ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය සිදුව ඇති බව සඳහන්ය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

දරුවකුගේ දතක් කැඩුණොත් ? ඔබ කළයුතු දේ

Shiran Viraj

හෙද වර්ජනයක් නිසා හෙට යළි රෝහල් අඩපණ වන ලකුණු

Shiran Viraj

රාගම කොල්ලයේ සැකකරුවන් කොල්ලකෑමේ මහමොළකරුවන්

Shiran Viraj
Translate »