mediahumanrights.lk
NewsSportsSports News

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද සිට ඇරඹෙයි

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් අතරමග නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද (10) සිට යළි ආරම්භ වේ.

ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් පසු මෙරට පවත්වනු ලබන පළමු  ක්‍රිකට් තරග තරගාවලිය මෙයයි.

කෙසේවෙතත් තරගාවලිය අගෝස්තු මස 27 වන දින වන විට පවත්වා අවසන් කිරිමට තරගාවලි සංවිධාන කමිටුව තීරණය කර තිබේ.

තරගාවලිය සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකුලව පැවැත්වීමට නියමිතයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම යළි සලකා බලන්න – කරු ජයසූරිය ජනාධිපතිගෙන් ඉල්ලයි

Shiran Viraj

තාක්ෂණයේ නැවුම් පෙරළියක්..!! දුර ඉඳන් ආදරය කරන අයට ජංගම දුරකතනයෙන් හාදු දෙන අලුත්ම තාක්ෂණය නිකුත් වේ..!!

Shiran Viraj

පොලිසියේ 17ක් කුඩු ගහලා මාට්ටුයි…

Shiran Viraj
Translate »