mediahumanrights.lk
Local NewsNews

මයික්‍රෝ පිස්තෝලයක් සමග හික්කඩුවේ තරුණයින් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

හික්කඩුව දී ගිනි අවියක් සමග පුුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන ජීව උණ්ඩ 04 ක් සන්තකයේ තිබියදීය.
මාර්ග බාධකයක් යොදා කරන ලද පරීක්ෂාවකදී මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් යතුරුපැදියකින් ගමන් කරමින් සිට ඇති අතර ගිනි අවිය ඔවුන්ගෙන් කෙනෙකු සිය ඉන ප‍්‍රදේශයේ සගවාගනෙ සිට ඇති බවයි නෙත් නිව්ස් වාර්තාකරු කියා සිටියේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රැට්ටා අත්අඩංගුවට…

Shiran Viraj

සජිත් හාන්සියි.. SJB මන්ත‍්‍රීන් 25ක් රනිල්ට එක්වෙයි.. ඊයේ රාත‍්‍රි සාකච්චා සාර්ථකයි..

Shiran Viraj

විදුලි බිල නංවන්න දැමූ කැබිනට් යෝජනාව මෙන්න…

Shiran Viraj
Translate »