26.7 C
Colombo
2026-10-01
mediahumanrights.lk
NewsSportsSports News

නිදහස් කුසලාන අවසන් තරගය අද

ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර නිදහස් කුසලානය සඳහා පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තුන්වන  සහ අවසන් තරගය අද(15) පැවැත් වෙයි.
2009 වසරෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්විමට නොහැකි වූ පාකිස්ථානය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරිමේ හැකියාව පෙන්විම සඳහා මෙම තරඟාවලිය සංවිධානය කර තිබේ.
මෙතෙක් පැවැති තරඟ දෙකෙන් එක බැගින් කණ්ඩායම දෙකම ජයගෙන ඇති අතර ලාහෝර්දී පැවැත්වෙන අද තරඟය තියුණු තරඟයක් වනු ඇති බව ක්‍රිඩා විචාරකයින් පවසයි.
අද තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.00ට පමණ ආරම්භවිමට නියමිතයි.
(under the courtesy of adaderana news web)

Related posts

19 අහෝසියට අනුරගෙන් කොක්කක්.. ඇමතිකම් වැඩි කරන්න උත්සාහයක්ලු..

Shiran Viraj

ඉන්දීය අධිකරණයෙන් නව තීන්දුවක්

Shiran Viraj

ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතුයි..- පක්‍ෂ නායකයන් යෝජනා සම්මතයකට සූදානම්..

Shiran Viraj
Translate »