27.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

දකුණු අධිවේගයේ අනතුරින් 4ට තුවාලයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව 85-86 කිලෝමීටර් කණුව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
ගාල්ල සිට කොට්ටාව බලා ධාවනය වූ පොලිස් විශේෂ කාර්යය බලකායට අයත් ගිලන් රථයක් අනතුරට ලක්වීමෙන් ඔවුන් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

දියණිය කුකුල් කූඩුවකට දැමු මව අල්ලයි

Shiran Viraj

වාහන නවතා මැතිවරණ ස්ටිකර් පෝස්ටර් ගලවයි…

Shiran Viraj

කොවිඩ් මරණ 05ක්

Shiran Viraj
Translate »