mediahumanrights.lk
Local News News

හිටපු හමුදාපතිට අමෙරිකාව එල්ලකරන යුද අපරාධ චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි!

බ‍්‍රසීලයේ ශී‍්‍ර ලංකා තානාපති සහ හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව දකුණු ඇමෙරිකානු මානව හිමිකම් සංවිධානයක් එල්ල කර ඇති යුද අපරාධ චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන බව රජය පවසනවා.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදින් මේ සම්බන්ධයෙන් නැගූ ප‍්‍රශ්නයකට යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සහ සමකැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඒ බව පැවසුවා.

Related posts

ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් රැස්වීම ‘සූම්’ එකෙන්

Shiran Viraj

හොඳ නරක කොයි වෘත්තියටත්පොදුයි

Shiran Viraj

පුංචි ලෝකාන්තය නැරැඹීමට ගොස් අතුරුදහන්වූ තරුණයාගේ සිරුර අඩි 200ක් පහළ ප්‍රපාතයෙන් සොයා ගැනේ (PHOTO)

Shiran Viraj