mediahumanrights.lk
NewsPolitical

අස්වුනත් නැතත් මහින්ද ඉවතට.. විශ්වාස භංගයට ස්වාධීන කණ්ඩායමේ සහාය..

විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දීමට ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

අද පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

පසුගියදා පැවති නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්ද විමසීම අනුව ආණ්ඩුවට බහුතරයක් නැති බව ඔප්පු වී ඇති බව ස්වාධීන කණ්ඩායම සදහන් කර ඇත.

Related posts

ඔබත් විවාහවෙලා තවම දරුඵල නැතුව ලතවෙනවාද ඉක්මණින්ම ගැබ් ගන්නනම් මෙන්න මේදේ කරන්න

Shiran Viraj

ක‍්‍රිකට් තේරීම් කමිටුව විසුරුවා හරිනවා..- ක‍්‍රිඩා ඇමති

Shiran Viraj

මාධ්‍යවේදිනියකගේ නිවසේ සෝදිසි මෙහෙයුමක්…

Shiran Viraj
Translate »