2026-08-12
mediahumanrights.lk
International NewsNews

පකිස්තානයේ වතුර බීම අවදානම් වෙයි

පකිස්තානයේ ජල මූලාශ‍්‍රවල ආසනික් මිශ‍්‍ර වී ඇතැයි නවතම අධ්‍යයන වාර්තාවකින් හෙළි වී තිබෙනවා.
මේ නිසා ලක්ෂ 600ක් පමණ පිරිසක් අවදානමට මුහුණ දී සිටින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මුලාශ‍්‍ර 1200කින් පමණ ලබාගත් ජල සාම්පල සැලකිල්ලට ගෙන අදාළ අධ්‍යයනය සිදු කර තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශිත ආරක්ෂිත සීමාව ඉක්මවා එම ජල මූලාශ‍්‍රවල ආසනික් මිශ‍්‍ර වී ඇති බවයි එහිදි හෙළි වී තිබෙන්නේ.

Related posts

කරුණා අම්මන්ගේ විමර්ශන අවසන්

Shiran Viraj

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා තනතුරින් ඉවත් කෙරේ

Shiran Viraj

YOUTUBE අක්‍රීය වෙයි

Shiran Viraj
Translate »