25.6 C
Colombo
2026-09-21
mediahumanrights.lk
NewsPolitical

අද ජනපති හමුවෙන සයිටම් විරෝධීන් ඉල්ලන දේ

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා සයිටම් විරෝධි පාර්ශ්ව අතර අද (25) දහවල් පැවැත්වෙනවා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
එම සාකච්ඡාව පිළිබඳ අදහස් දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ “රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු අනෙකුත් පාර්ශ්ව රැසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වනවා. මෙහිදී සයිටම් අර්බුධයේ නවතම තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කරන්නට කටයුතු කරනවා.”යනුවෙනි.
නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනීමෙන් මෙම ප්‍රශ්නය විසඳී නැති බවත් ජනාධිපතිවරයාගෙන් කඩිනම් විසඳුමක් අපේක්ෂා කරන බවත් මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

පොම්පියෝ සිටි හෝටලයේ දෙන්නෙකුට කොරෝනා..

Shiran Viraj

පැය 17ක් පෝලිමේ සිට භූමිතෙල් ලීටර එකහමාරක්…

Shiran Viraj

මීගමු රෝහලේ දොස්තර අතින් තරුණිය දුෂණය වී නෑ…- අධිකරණ වෛද්‍ය

Shiran Viraj
Translate »