27.2 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.
ඊට පක්ෂව ඡන්ද 120 ක් හිමිව තිබූ අතර 44 දෙනෙකු ඡන්දය ලබා දුන්නේ නැහැ. පනත් කෙටුම්පතට විපක්ෂව කවුරුත් ඡන්දය භාවිතා කළේ නැහැ.
පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ සළකා බලා තෙවැනි වර කියවා සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බවයි කතානායක කරූ ජයසූරිය නිවේදනය කළේ.
2012  අංක 22 දරණ පළාත් පාලන මැතිවරණ සංශෝධන  පනත් කෙටුම්පත පළාත් සභා‍ හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා විසින් පසුගිය ජූනි 20 වැනිදා‍ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.
(under the courtesy of nethfm news web)

Related posts

රුසියාවට චෝදනාවක්

Shiran Viraj

“කාදිනල්තුමා සෙවූ මහ මොලකරු ජූඩ් ප්‍රනාන්දු පියතුමාද?” – උදය ගම්මන්පිලගේ ගැඹුරු චෝදනාවක්

Shiran Viraj

සුදුසුකම් සහිත පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන රටතුළ පිහිටුවිය යුතුයි

Shiran Viraj
Translate »