31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

පුරාවස්තු සොයා ගිය 4 ක් අත්අඩංගුවට

ගල්කිරියාගම, කටුපත්තාගම, පුබ්බෝගම ප්‍රදේශයේ පුරාවස්තු ගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිරියාගම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
එහිදි කැණීම් සඳහා යොදාගත් උපකරණ ද පොලීසිය බාරයට ගෙන තිබේ.
සැකකරුවන් කාත්තන්කුඩි, මරදන්කඩවල, සහ පුබ්බෝගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද(10) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of adaderana news web)

Related posts

රජය සතු ඌන උපයෝජිත වතු ඉඩම් ආයෝජකයන් වෙත බදු පදනම මත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Shiran Viraj

ලක්ෂ ගණනක් හුවමාරු වුණු, බුකිය කැළඹූ ඡායාරූපය පිටුපස කතාව – Photos

Shiran Viraj

පොහොට්ටුව ලොකු පිබිදීමක.. තුන් ගුණයකින් වැඩිවෙයි…

Shiran Viraj
Translate »