26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

පේදුරුතුඩුව උණුසුම්වෙයි

පේදුරුතුඩුව පොලීසිය සිදුකළ වෙඩි පහරකින් 24 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්වීමට විරුද්ධව අද(10) යාපනයේ නොසන්සුන්තාවයක් හටගෙන ඇති බැව් අප වාර්තාකරු පවසයි.
ඔහු පැවසූයේ යාපනය පේදුරුතුඩුව සිට කොඩිකාමම් දක්වා මාර්ගයේ ස්ථාන කිහිපයක මාර්ගයට ටයර් දමා පුළුස්සා ඇති බවය.
යාපනය පේදුරුතුඩුව සිට කොඩිකාමම් දක්වා මාර්ගයේ ස්ථාන කිහිපයින් ධාවන කටයුතු නවතා තමා ඇති බැව්ද වාර්තාවේ.
(under the courtesy of adaderana news web)

Related posts

ත‍්‍රිපෝෂ කම්හල වසා දමයි… අනෙක් සියළු පෝෂ ආයතන වැසී යාමට ආසන්නයි..

Shiran Viraj

කැබිනට් සංශෝධනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කියයි

Shiran Viraj

මාලිමාවට ඡන්දෙ නොදෙන්නේ විපක්‍ෂයෙ අය හිරේ නොදැම්ම නිසා..- ලක්මාලි

Shiran Viraj
Translate »