24.5 C
Colombo
2026-10-07
mediahumanrights.lk
NewsPolitical

මාලිමාවට ඡන්දෙ නොදෙන්නේ විපක්‍ෂයෙ අය හිරේ නොදැම්ම නිසා..- ලක්මාලි

ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය නොදී සිටියේ නම් ඒ විපක්ෂයේ අය හිරෙන් නොදැමීම නිසා යයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්මාලි හේමචන්ද‍්‍ර මහත්මිය සඳහන් කරයි.

කොළඹ නගර සභාවේ හෝ කිසි තැනක ජාතික ජන බලවේගය මුදලට මන්ත්‍රීවරුන් ලබා නොගන්නා බවද ඇය කියා සිටියාය.

පාර්ලිමේන්තුව අමතමින් ඇය මෙම අදහස් පළ කළාය.

Related posts

සිංහලයන් ගොන් තඩියන්.. ඒක හරියටම හරි…- මෛත‍්‍රී

Shiran Viraj

ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විභාගයට ජූරි සභාවක්

Shiran Viraj

හිරු විදුලිය රජ ගමනක.. ඒකක බිලියන බාගයක් ජාතික පද්ධතියට..

Shiran Viraj
Translate »