27.8 C
Colombo
2026-10-16
mediahumanrights.lk
Local NewsNews

දේපළ සොරකමේ ගිය 1ක් අල්ලයි

පාදුක්ක ප්‍රදේශයේ දී රාත්‍රී කාලයේ නිවැසියන් බිය ගන්වා රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා මුදල් හා දේපළ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත අදාළ සැකකරු ඊයේ(1) පෝරුවදණ්ඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
සැකකරු පෝරුවදණ්ඩ, රත්මල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි.
අපරාධයට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම්  ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
(under the courtesy of nethfm news web)

Related posts

ෆේස්බුක් හරහා දැවැන්ත වංචාවක් – මාලඹේ, දෙහිවල, ගල්කිස්ස ඇතුලු තවත් ප්‍රදේශ රැසකින් සැකකරුවන් 25 ක් අල්ලයි

Shiran Viraj

රත්නපුර, කිරිබත්ගල රක්ෂිතයේ ගින්නකින් අක්කර 10කට හානි

Shiran Viraj

පුද්ගලික අංශයේ අවම සේවක වැටුපත් ඉහළට…

Shiran Viraj
Translate »