mediahumanrights.lk
NewsSportsSports News

ශ්‍රී ලංකාවේ සුපිරි බලාපොරොත්තුව 'අසේල' බංග්ලාදේශයට යන ලකුණු

බංග්ලාදේශයේ පැවැත්වෙන ඩකා ප්‍රිමියර්  ලීග්  තරගාවලියේ දී  ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සඳහා ශ්‍රී  ලංකා කණ්ඩායමේ අසේල ගුණරත්න එක්කර ගැනීමට සූදානම් වනවා..
විස්සයි20 තරගවලදී අසේල දැක්වූ දක්ෂතා නිසා මෙම තීරණය ගත් බවයි එරට මාධ්‍ය සඳහන් කර ඇත්තේ.
අසේල ගුණරත්න පසුගිය දා පැවති IPL තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ද  ඔහුට එක් තරගයක් හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

සිරියාවෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගනිද්දි ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස් වේ

Shiran Viraj

ශ්‍රී ලංකා ආර්ථිකය යහමගට: මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගනී

Shiran Viraj

පාර්ලිමේන්තුවේ බහුතරය අපට නෑ..අයවැය සම්මත කිරීම ගැටළුවක්-මරික්කාර්

Shiran Viraj
Translate »