2026-08-19
mediahumanrights.lk
NewsSportsSports News

ශ්‍රී ලංකාවේ සුපිරි බලාපොරොත්තුව 'අසේල' බංග්ලාදේශයට යන ලකුණු

බංග්ලාදේශයේ පැවැත්වෙන ඩකා ප්‍රිමියර්  ලීග්  තරගාවලියේ දී  ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සඳහා ශ්‍රී  ලංකා කණ්ඩායමේ අසේල ගුණරත්න එක්කර ගැනීමට සූදානම් වනවා..
විස්සයි20 තරගවලදී අසේල දැක්වූ දක්ෂතා නිසා මෙම තීරණය ගත් බවයි එරට මාධ්‍ය සඳහන් කර ඇත්තේ.
අසේල ගුණරත්න පසුගිය දා පැවති IPL තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ද  ඔහුට එක් තරගයක් හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

ගමනාගමන පහසුකම් නෑ! උතුරේ පාසල් 2018 සිට ආරම්භය උදේ 8.00ට

Shiran Viraj

පොලිස් පහරදීමට එරෙහිව කාන්තාවක් මානව හිමිකම් කොමිසමට

Shiran Viraj

තරුණයෙකු ගුවන්යානයේ හදිසි දොරටුවෙන් පනී

Shiran Viraj
Translate »