26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

අඛණ්ඩ දුම්රිය වර්ජනයට තවත් වෘත්තිය සමිති එකතු වෙයි

අද රාත්‍රියේ ක්‍රියාත්මක කිරීමට නියමිත අඛණ්ඩ දුම්රිය වර්ජනයට තමන් ද සහාය ලබා දෙන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සම කැඳවුම්කරු එස් පී විතානගේ මේ බව සඳහන් කලා.
අද මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයවක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ඉංජිනේරුවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින්.
අද පස්වරුවේ දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් එක්ව විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

අත්‍යාවශ්‍ය සේවා නියෝග පනවන්න එපා-අනිවාර්යයෙන්ම කඩනවා

Shiran Viraj

අරලියගහ මැදුර වැටලූ විරෝධතාකරුවන් එලවන්න ඉල්ලූ තහනම් නියෝගය ප‍්‍රතික්‍ෂෙපයි..

Shiran Viraj

එහෙම කැබිනට් පත්‍රිකාවක් මම දැම්මෙ නෑ – ජී.එල්.පීරිස්

Shiran Viraj
Translate »