mediahumanrights.lk
Local NewsNews

උණ රෝගයක් නිසා කැලණිය වැසෙයි

උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලු පීඨ තාවකාලිකව වසා දැමිමට තීරණය කර තිබේ.
ඒ අනුව අද(16) දිනයේ නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස සිසුන්ට දැනුම් දී ඇති බව  සඳහන් වෙයි.
ලබන 27 වන දින අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලය යළි විවෘත කරන බව කැළණිය විශ්වවිද්‍යාලයේ ලේඛකාධීකාරි ඩබ්ලිව්.එම්. කරුණාරත්න මහතා සඳහන් කරයි.

(under the courtesy of adaderana news web)

Related posts

සයිටම් වහනතුරු අපි ඉගෙනීම නවතමු – වෛද්‍ය පීඨ 8 ක සිසුන් දන්වලා

Shiran Viraj

නෙළුම් කුළුණ විවෘත කලාට මහජනතාවට ඒ ගැන සතුටක් දැනෙනවාද…

Shiran Viraj

බන්ධනාගාර දූෂිත නිලධාරීන් ගැන දැනුම් දීමට දුරකතන අංකයක්

Shiran Viraj
Translate »