25 C
Colombo
2026-10-14
mediahumanrights.lk
Local NewsNews

යක්කලමුල්ලේ දී පුද්ගලයෙකු ඝාතනය කරයි

යක්කලමුල්ල බෙරණාගොඩ ප‍්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.
මියගොස් ඇත්තේ තිස් දෙහැවිරිදි පුද්ගලයෙක්. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා යක්කලමුල්ල පොලිසිය පරීක්ෂණ ක‍්‍රියාත්මක කරනවා.
(under the courtesy of nethfm news web)

Related posts

“තුන්මාසේ දානයට ජීවත්වෙන දෙදෙනා මට දැකගන්න ඕන” – මොළය මියගිය තවත් තරුණයෙක්ගේ වකුගඩු දන්දෙයි

Shiran Viraj

ඒකාබද්ධ විපක්ෂයෙන් විවෘත ආරාධනාවක්

Shiran Viraj

බංගලි අරගල සැප ඉවරයි.. අන්තර්වාර රජය බංකොලොත්.. IMF වෙතින් බිලියන අටක් යදී… පෝලිම් Loading….

Shiran Viraj
Translate »