mediahumanrights.lk
Local NewsNews

දිස්ත‍්‍රික්ක 08ක සියලූම පාසල් වසා දැමෙයි

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත‍්‍රික්ක 08ක සියලූම පාසල් ඉදිරි දින 04දී වසා දැමීමට රජය තිරණය කර තිබෙනවා.
ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල. කළුතර, කොළඹ සහ ගම්පහ යන දිස්ත‍්‍රික්කවල පාසල් එලෙස වසා තැබෙනු ඇති.
ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

දියණිය පියාගේ නම රන්දයි.. බෙලරූස් සිට ලාංකිකයන් අමතයි.. මඩ ගැසු උන්ටත් සෙත් පතයි..

Shiran Viraj

බැංකුව කොල්ල කන්න ඇවිත් වෙඩි කයි

Shiran Viraj

ශෂිකලා නටරාජන් අධිකරණයට භාරවෙයි

Shiran Viraj
Translate »