27.8 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

හිත් සහ වත්කම් – පුදන්නට – බෙදන්නට කාලයයි

හදිසි ගංවතුර තත්වය නිසා ආපදාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ඔබත් ඔබේ හදවතේ උපන් කරුණාවේ වත්කම අපිට ගෙනවිත් බාර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.
අවතැන්වුවන්ට අවශ්‍ය කරන වියළි ආහාර, පැනඩෝල්, ඉටිපන්දම්, පානීය ජලය, ඇඳූම් ඇතුලු  විවිධ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අංක 30, දෙවැනි මහල, බත්තරමුල්ල පාර, ඇතුල්කෝට්ටේ (සිරිපැරකුම්බා පිරිවෙන අසලා පිහිටි ආධාර එකතු කිරිමේ මධ්‍යස්ථානයට ගෙනවිත් බාරදෙන්න.
විමසීම් – 0114546362
0716859921 – අචලා

Related posts

දුටුගැමුණු රජුගේ නමින් මර්වින් සිල්වා මීලග ජනාධිපතිවරණයට..

Shiran Viraj

ඉදිරියේදී නඩු භාණ්ඩවලට වෙන දේ මෙන්න

Shiran Viraj

නොරොච්චෝල තවත් ජනන යන්ත‍්‍රයක් මාස තුනක් නවතන්න වෙයි.. විදුලිය උපරිම අර්බුදයේ…

Shiran Viraj
Translate »