mediahumanrights.lk
Local News News Political

කුඩා පාසල් සීග්‍රයෙන් වැසී යනවා

වර්තමානයේදී කුඩා පාසල් සීග්‍රයෙන් වැසී යන බව ලංකා ගුරු සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වාදෙන්නේ රජය මඟින් ක්‍රියාත්මක කළ විවිධ ව්‍යාපෘති හේතුවෙන් කුඩා පාසල් වල ළමුන් වෙනත් පාසල් වලට යොමු කිරීම මෙම තත්වයට මූලික හේතුව බවය.
පිළියන්දල කලාප අධ්‍යක්ෂවරයා විසින් ද කලාපයේ පාසැල් තුනක් වසා දැමීමට පියවර ගෙන ඇති බව  ජෝසප් ස්ටාලින් මහතා පෙන්වාදෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

වැඩ බැරි හොරු පිරි ආණ්ඩුව ව්‍යවස්තානුකූලව ගෙදර යවන දවස මෙන්න.

Shiran Viraj

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

Shiran Viraj

ඊයේ දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරුන්ට අද ආරාධනා පත්‍රයක්

Shiran Viraj