mediahumanrights.lk
Local News News

මහල් 05 ක ගොඩනැගිල්ල ගින්නට බිළි වෙයි

මාරවිල දෙමටපිටිය ප‍්‍රදේශයේ මහල් 05කින් යුත් ගොඩනැගිල්ලක අද (18) අලුයම  ගින්නක් හටගත්තා.
වාර්තාකරු පැවසුවේ මේ වනවිට ගින්න පාලනය කර ඇති බවයි.
එය පාලනය කිරීම සඳහා මීගමුව ගිනි නිවීම් ඒකකය, හලාවත නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, පොලීසිය සහ ප‍්‍රදේශවාසීන් එක්ව සිටි බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. ගින්න හටගෙන ඇත්තේ විදුලි උපකරණ අළෙවි සැලකයි.
(under the courtesy of nethfm news web)

Related posts

පොහොර නැතිව නුවරඑලියේ මල් නෑ… සංචාරක ව්‍යාපාරයට බලපෑම්…

Shiran Viraj

රයිනි චාරුකාගේ නිවස කොල්ලකාලා- මංගල මුද්දත් උස්සලා

Shiran Viraj

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම ගැන නිවේදනයක්…

Shiran Viraj