22.2 C
Colombo
2026-01-22
mediahumanrights.lk
Local NewsNews

පොලිස්පති-කොමිසම එලිපිට සටන් අරඹති.. පොලිස්පතිට කොමිසමෙන් දැඩි ප‍්‍රහාරයක්.. පිටු හයක නිවේදනයක්…

වැඩ බලන පොලිස්පති විසින් අවස්ථා ගණනාවකදී ජාතික පොලිස් කොමිෂන් සභාව ඉදිරියේ දක්වන ලද කරුණු සහ ලිඛිතව ඉදිරිපත් කර ඇති කරණු මඟින් ගම්‍ය වුයේ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් ආදී කටයුතු වලට සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් පොලිස්පතිවරයාගේ කාර්ය භාරයට බලපෑම් හා බාධා පමුණුවන බව නමුත් වැඩ බලන පොලිස්පති විසින් නඟන ලද එකී චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනු ලබන බව ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.

පොලිස් කොමිෂන් සභාව සෑමවිටම රටේ ව්‍යවස්ථාපිත නීතියේ ප්‍රතිපාදන සහ අනෙකුත් නීති සහ රීති වලට අනුකූලව සහ අනුගතවල තමන්ට පැවරී ඇති වගකීම සහ රාජකාරී ඉටු කරනු ලබන බවත් එම කොමිසම විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අදාල සම්පූර්ණ නිවේදනය මෙතනින්…

https://drive.google.com/file/d/13_4R8hhniMwzX-jsdY9HF8pYoy0N8lyG/view

Related posts

එජාප ප්‍රතිසංවිධාන කමිටු වාර්තාව අද අගමැතිට !

Shiran Viraj

ITAK මන්ත්‍රී ශානකියන්ගෙන් NPP ට විවේචන: හර්තාලය සාර්ථක බවට ප්‍රකාශ කරයි

Shiran Viraj

ඇෆ්ගනිස්තානයෙන් එන්න ලාංකිකයන් පිරිසක් බෑ කියති.. තලේබාන්ලා යටතේ ඉන්න බව දන්වති..

Shiran Viraj
Translate »