mediahumanrights.lk
Business Business News News

අයවැයේ ආදායම් උපයන්නේ ගෙන්වන වාහනවලට බදු ගහලා…- මුදල් අමාත්‍යංශ ලේකම්

2025 වසර සඳහා වන අයවැයේ ආදායම් උපයා ගැනීමට අපේක්ෂිත ප්‍රධාන ක්‍රමවේදය ආනයන සීමා ලිහිල්කර වාහන ආනයන බව මුදල් අමාත්‍යංශ ‍ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කරයි.

එම ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකක් පමණ වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

කොළඹදී පැවති පශ්චාත් අයවැය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

එමෙන්ම ඩිජිටල් සේවාවන් මත මෙන්ම දුම්වැටි, මත්පැන් හා සූදු ක්‍රීඩා සඳහාද ඉහළ ආනයනික බදු හා අපනයනයන් සඳහාද ආනයනික බදු ද ඇතුළත් කර ඇති බවත් හෙතෙම තව දුරටත් සඳහන් කරන ලදී.

Related posts

ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපති පිළිගන්න චීනය සූදානම්…

Shiran Viraj

ජනපති අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව…

Shiran Viraj

කොටහළු උත්සවවලට බෝතල් තහනම් කරයි

Shiran Viraj