mediahumanrights.lk
Local News News

ඩෑන් ප්‍රියසාද් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනී..

සමාජ ක‍්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අද අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

පොලිසිය පැවසුවේ නිකවැරටිය පොලීසිය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් මත ඔහුව අත්අඩංගුවට ගත් බවය.

Related posts

අනුර කියන්නෙම මෝඩ කතා.. ඒ වගේ මෝඩයෝ රට පිළිගන්නෑ..

Shiran Viraj

චීන කොරෝනා එන්නතටත් මෙරට භාවිතයට අනුමැතිය..

Shiran Viraj

e – bay ක්‍රමයට භාණ්ඩ අපනයනය කිරීමට මෙරට ව්‍යාපාරිකයින්ට අවසර

Shiran Viraj