mediahumanrights.lk
News Political

රටේ ජනතාවගෙන් සොරකම් කල සියලු ධනය ගේනවා..- ඇමති වසන්ත

ජනතාව බලාපොරොත්තු වූ සියලු දේහල් ඉටු කිරීමට සූදානම් බව වෙළද වාණිජ සමුපකාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

රටේ ජනතාවගේ බොටුව මිරිකමින් සිටින මාෆියාකාරයන් ඉදිරියට එම කටයුතු කිරීමට සිදු නොවනු ඇති බවද හෙතෙම පැවසීය.

ඉදිරියේදී ජනතාවට අඩු මිලට බඩු ගැනීමටත් හිගයකින් තොරව බඩු ගැනීමට හැකි වන වෙළඳපොලක් නිර්මාණය වනු ඇති බවත් ඇතිම කියා සිටියි.

රටේ ජනතාවගෙන් සොරකම් කරන ලද සියලු ධනය ගෙන ඒමටද ආණ්ඩුව කටයුතු කරන බවත් හෙෙතම තවදුරටත් පැවසුවේය.

නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසු මාධ්‍යය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

අමාත්‍යාංශ 38 ක්‌ අසාර්ථකයි

Shiran Viraj

ලේ නෑකම සුදුසුකමක් නොවේ… ‘නිදි වගේ’ සිටීමෙන් පසු දිලිත් ජයවීර..

Shiran Viraj

අවශ්‍ය හා සුදුසු වරප‍්‍රසාද ගන්නවා..- මාලිමා මන්ත‍්‍රීනී

Shiran Viraj