24.9 C
Colombo
2026-10-09
mediahumanrights.lk
NewsPolitical

සජිත් Daily Mirror තහනම් කරයි..

ඩේලිමිරර් පුවත්පත සඳහා වාරණයක් පැනවීමට තමන් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තමන් විසින් කරන ලද ප්‍රකාශයක් හිතාමතාම වැරදි අර්ථකථනයක් ලබාදී පළ කිරීම සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුමේ සටහනක් පළ කරමින් හෙතෙම මේ බව කියා තිබේ.

තමන් විසින් ප්‍රකාශ කළේ වත්මන් රජය අල්ලස් ලෙස ලබාදුන් මත්පැන් බලපත්‍ර අහෝසි කරන බව මිස සියලු සුරාසැල් වසා දමන බව නොවන බවත් සටහනේ දැක්වෙයි

Related posts

බොරුවලට රැවටෙන්න එපා.. පැමිණ එන්නත ලබා ගන්න…

Shiran Viraj

නසීර් අහමඩ් පාර්ලිමේන්තුවෙන් කපාහරී.. අලුත් මන්ත‍්‍රී අලි සහීර් මවුලානා ගැසට් කරයි..

Shiran Viraj

පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි

Shiran Viraj
Translate »