26.5 C
Colombo
2025-07-30
mediahumanrights.lk
BusinessBusiness NewsNews

සහල් මිල වේගයෙන් පහතට…

සහල් මිළ සීඝ්‍රයෙන් පහත වැටෙමින් ඇතිබව දකුණු පළාතේ සහල් තොග වෙළදුන් පවසයි.

ඒ අනුව පසුගිය සතියට සාපේක්ෂව රතු කැකුලු සහල් කිලෝවක මිල රුපියල් 20 ආසන්න මුදලකින් අඩුවී ඇතිබව තොග වෙළදුන් පවසයි.

රතු සහල් කිලෝග්‍රෑම් 01 සිල්ලර මිල මේවන විට රුපියල් 150 ත් 160 අතර මිලක පවතියි.

පවතින තත්වය මත අනෙකුත් සහල් මිල ද ඉදිරියේදි අඩුවනු ඇතිබව වෙළදුන් පවසයි.

Related posts

මුතූ මේ සැරේ ළං වුණේ කාටද?

Shiran Viraj

මැතිවරණය නෑ.. සියළු සභා කොමසාරිස් යටතට.. සියළු මන්ත‍්‍රී ධුර අහෝසියි…

Shiran Viraj

පළමු වරට ඩොලරය 173 පහු කරයි

Shiran Viraj