2026-08-05
mediahumanrights.lk
BusinessBusiness NewsNews

සහල් මිල වේගයෙන් පහතට…

සහල් මිළ සීඝ්‍රයෙන් පහත වැටෙමින් ඇතිබව දකුණු පළාතේ සහල් තොග වෙළදුන් පවසයි.

ඒ අනුව පසුගිය සතියට සාපේක්ෂව රතු කැකුලු සහල් කිලෝවක මිල රුපියල් 20 ආසන්න මුදලකින් අඩුවී ඇතිබව තොග වෙළදුන් පවසයි.

රතු සහල් කිලෝග්‍රෑම් 01 සිල්ලර මිල මේවන විට රුපියල් 150 ත් 160 අතර මිලක පවතියි.

පවතින තත්වය මත අනෙකුත් සහල් මිල ද ඉදිරියේදි අඩුවනු ඇතිබව වෙළදුන් පවසයි.

Related posts

හතුරුසිංහ බංගලාදේශයට සමුදෙයි – එන්නේ ලංකාවටද..? සම්පූර්ණ විස්තරය මෙන්න

Shiran Viraj

අනුරට බිත්තර ගැසීම පසුපස ඇමති ප‍්‍රසන්නද…?

Shiran Viraj

පකිස්ථානයට කඩුලු 7ක ජයක්

Shiran Viraj
Translate »