2026-09-22
mediahumanrights.lk
Local NewsNews

මීට වඩා ලොකු ප‍්‍රශ්ණ රටේ නැද්ද..- උමාරා වෙනුවෙන් උමාරියා පෙරට..

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ආරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘති කළේ යැයි චෝදනා එල්ල වී සිටින උමාරා සිංහවංශ සම්බන්ධයෙන් ඇගේ සහෝදරිය උමාරියා සිංහවංශ අදහස් පල කරයි.

ඇය පෙන්වා දෙන්නේ අද රටේ ඊට වඩා විශාල ප්‍රශ්න ඇති බවත් මේ මොහොතේ තම සහෝදරියට සමාජ ජාලවල එල්ලවන චෝදනා සුදුසු නැති බවත්ය.

තම සහෝදරිය රට නියෝජනය කරමින් සම්මාන රාශියක් ගැන දිනා ඇති බවත් ඒ ගැන කතා නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කරන ඇය සංගීත ක්ෂේත්‍රයට කළ දායකත්වයත් දේශප්‍රේමීත්වය සහිත හොඳ හදවතක් තම නැගණියට ඇති බවද කියා සිටී.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය මෙම අදහස් පල කර ඇත.

Related posts

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ…- ලෙජන්ඩ් නායක දිල්ෂාන්

Shiran Viraj

පරිසර දිවුරුමට යුද හමුදාපතිත් අත්සන් තබයි

Shiran Viraj

කොරෝනා පාලනයට බරපතල තත්වයක්.. යන්ත‍්‍රයක් අක‍්‍රීය වෙයි.. PCR ප‍්‍රථිඵල හිරවෙයි..

Shiran Viraj
Translate »