26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
NewsPolitical

සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්…

පවතින ආණ්ඩුව අවසන් කර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉක්මනින්ම කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.

රට තුල ඇතිව තිබෙන ජනතා උණුසුම මත මහ නාහිමිවරුන්ගේ ද ආශිර්වාදයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ඉක්මනින් සිදු කල යුතු බවද ඔහු පැවසීය.

එසේ නොකළහොත් ජනතාව පාරට බැස ඉතා නරක තැනකට රට ගමන් කරනු ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගුරුදෙණිය ප්‍රදේශීය දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

Related posts

පේන්න කළ සැත්කම් නිසා නොපෙනී ගිය රෝගින් රෝහලට එරෙහි වෙයි

Shiran Viraj

පෞද්ගලික රෝහලක් PCR ජාවාරමක.. පොසිටිවු වාර්තා විනාශ කරලා.. ජනපති නියෝගයෙන් පරීක්‍ෂණ…

Shiran Viraj

ත්‍රිකුණාමලය කොට්ඨාසයේ පාසල් 21 සිට වසාදමන්නැයි දැනුම්දෙයි

Shiran Viraj
Translate »