mediahumanrights.lk
Local News News

ලංකාවේ උද්ධමනය 128%යි.. වෙනිසියුලාව, ලෙබනන පසු කරයි.. දෙවැනි සිම්බාවේට පමණයි..- හැන්කේ වාර්තාව මෙන්න…

වාර්ෂික උද්ධමන අනුපාතය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ දෙවන ස්ථානයට පත්ව සිටින බව මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා සඳහන් කරයි.

ඇමරිකාවේ ජොන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ඔහු ‘හැන්කේ උද්ධමන දර්ශකය’ යාවත්කාලීන කරමින් මේ බව පවසයි.

වාර්තාව අනුව ශ‍්‍රි ලංකාවට වඩා උද්ධමනයක් පෙන්වන්නේ සිම්බාවේ පමණි.

Related posts

චීනය කොරෝනා මරණ සංඛ්‍යාව ගැන සැබෑ තතු සඟවන බවට තොරතුරු හෙළිවේ : මරණ ගණන 25000 ඉක්මවයි

Shiran Viraj

සමාගම් 35කට ග්‍රීන් චැනල්…

Shiran Viraj

හුදකලා කර ඇති ග‍්‍රාම සේවා වසම් සංඛ්‍යාව 52කට අඩුවෙයි

Shiran Viraj